Temples of Sri Lanka

Life with Dhammapada #24


” ගහක පිපෙන මලක සුවඳ උඩු සුළඟට හමා යන්නේ නැහැ. සඳුන්, තුවරලා, ඉද්ද යන මල් කොයිතරම් සුවඳවත් වුණත් ඒ සුවඳ උඩු සුළඟට මුසු වන්නේ නැහැ.

හැබැයි යහපත් වූ සත්පුරුෂයන් ගේ සීලාදි ගුණ සුවඳ උඩු සුළඟද පරදවමින් හමා යනවා. ඒ වගේම සෑම දිශාවක්ම සුවඳවත් කරනවා”.

ධම්මපදය – පුප්ඵ වග්ග (09)
.
.
” The fragrance of flowers goes not against the wind, nor does sandalwood or pinwheel or white jasmine,

But the fragrance of the good goes against the wind. The true person’s fragrance permeates all directions. “

The Dhammapada – Puppha Wagga (09)

You might also like
en English
X
X