Temples of Sri Lanka
Browsing Category

සෙන් උපමා කතා

සෙන් උපමා කතා – 08

ප්‍රශ්නයට පිළිතුරක්... පැරණි සෙන් පන්සල් දෙකක ළාබාල සිසුන් දෙදෙනෙක් සිටියා.සෙන් ගුරුවරු සිය ලාබාල සිසුන් ආත්ම ප්‍රකාශයට පුහුණු කරවනවා . දවසක්, එක ලාබාල ශිෂ්‍යයෙක් එළවළු ගෙන ඒම සඳහා වෙළෙඳ පොළට යන අතරමගදී අනෙක් පන්සලේ ශිෂ්‍යයා ඔහුට හමු…

සෙන් උපමා කතා – 07

පනිට්ටුවේ අඩිය නැතේ වතුරෙ තිබූ හඳත් නැතේ හොඳින් සඳ පායා ඇති සුන්දර රාත්‍රියක ,චියෝනෝ භික්ෂුණිය උණ ලීයක බැඳගත් පරණ පනිට්ටුවකින් වතුර ගෙන එමින් සිටියාය. කෙටි දුරක් යත්ම උණ දණ්ඩ කැඩී පනිට්ටුව බිම වැටිණි.පනිට්ටුවේ අඩිය ද ගැලවී ගියේය.…

සෙන් උපමා කතා – 06

තේ කෝප්පයක් බීලා ඉමු.... (1868 - 1912 ) මෙයිජි යුගයේ ජීවත් වුණු නැන් - ඉන් කියන්නේ ජපන් සෙන් ගුරුවරයෙක් .දිනක් ඔහුව මුණගැසීමට විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් පැමිණියා .පැමිණීමේ ප්‍රධාන අරමුණ වුණේ සෙන් ගැන ඉගෙන ගැනීමේ ආසාවයි. සියල්ලටම…

සෙන් උපමා කතා – 05

හාමුදුරුවරුන්ගේ ආචාර ධර්ම තාන්සාන් හා එකිදෝ නම් වූ හිමිවරුන් දිනක් මඩ පාරක් දිගේ යමින් සිටියා .ඒ වන විටත් මහා තද වැස්සක් වැටෙමිනුයි තිබුණේ. ඇවිදගෙන යන විට පාරේ හමුවූ වංගුවක් ළඟට එද්දී එහි ලොකු මඩ වලක් තිබුණා.එය අසලම ඉතා මනරම් වූ සේද…

සෙන් උපමා කතා – 03

ප්‍රීතිමත් චීන මිනිසා සහ උර මල්ලේ කතාව චීනයේ විතරක් නොවෙයි ඇමරිකාවේ චීන නගරයක වීථියක ඇවිදගෙන යන ඕනෑම කෙනෙකුට දක්නට ලැබෙන ඉතා සුන්දර දර්ශනයක් ගැනයි මේ කතාව. ඒ, උර මලක් කරේ දමාගෙන සිටින මිටි මහත අයෙකුගේ පිළිමය.මේ පිළිමයට චීන වෙළෙඳුන්…

සෙන් උපමා කතා – 02

හිත් කම්පිත කල ගුරු දෙසුම බන්කෙයි නම් සෙන් ගුරුතුමා රට රටවලින් තමාගෙන් දැනුම ලබා ගැනීමට පැමිණි විවිධාකාරයේ ගෝලයින් පිරිසකට, ධර්මය ගැන කියා දෙමින් හා භාවනා ක්‍රම පුහුණු කරමින් සිටියේය. මේ විවිධාකාර ගෝලයින් අතර, එක් ගෝලයෙක් සොරකම්…

සෙන් උපමා කතා 01

පිරිතෙහි නැවුම් වෙනසක් වියෝ වූ තම බිරිඳගේ මතකයන්ගෙන් ශෝකයට පත් ගොවියෙක් ,මියගිය බිරිඳ වෙනුවෙන් පිරිත් සජ්ඣායනයක් කර පින් වඩන්නයි , ටෙන්ඩායි තෙරණු කෙනකුන් වෙතින් ඉල්ලා සිටියේය. පිරිත් සජ්ජායනය අවසාන වීමෙන් පසු ගොවියා තෙරණුවන්…
en English
X
X