Temples of Sri Lanka

” Asadha Poornima – Dharma Chakra Day” ඉන්දියාවේදී

ජාත්‍යන්තර ඇසළ පොහෝ දින සැමරුම ඉන්දියාවේදී….

ඇසළ පුන් පොහොය නිමිත්තෙන් සංවිධාන කරන ” Asadha Poornima – Dharma Chakra Day” ජාත්‍යන්තර ඇසළ උත්සවය අද (4) ඉන්දීය වේලාවෙන් පෙරවරු 7.30ට ආරම්භ වේ.

මහාබෝධි සංගමය, සහ බුද්ධගයා විහාරය ද දායක කර ගනිමින් ජාත්‍යන්තර බෞද්ධ සංසදය සංවිධාන කරන මේ සඳහා ඉන්දීය ජනාධීපති ශ්‍රී රාම්නාත් කෝවින්ද්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ සංස්කෘතික අමාත්‍යංශය ද සංවිධාන ශක්තිය සපයයි.

මෙම ඇසළ උත්සවය ඉන්දීය ජනාධිපති මන්දිරය වන රාෂ්ටපති භවන්, හා මූලගන්ධකුටි විහාරයෙහි සිදු කෙරේ.

ඉන්දීය දූරදර්ශන් නාලිකාව ඔස්සේ සජීවව විකාශය කෙරෙන අතර https://youtu.be/B5a2n1iX0M8 සහ facebook.com/ibcworld.org/ යන සබැඳියන් ඔස්සේ අන්තර්ජාලය මගින් මෙම අවස්ථාව නැරඹිය හැකිය.

 

International Buddhist Confederation (IBC) is organising a virtual celebration of Asadha Poornima – Dharma Chakra Day (Esala Poya / Asanha Bucha) on Saturday July 4, 2020 please join us live on

 
 
and Doordarshan channel
 
 
 
You might also like
en English
X
X