Temples of Sri Lanka

ටිබෙට් බෞද්ධයින් අද සමරණ “සගා දාවා දිනය” (වෙසක්)

Tibetan Buddhists Celebrate Saga Dawa Today

ටිබෙට් දින දර්ශනයේ චන්ද්‍ර මාසයට අයත් වැදගත් දිනයක් වන්නේ 2020 මැයි මස 23 වන දින සිට ජූනි මස 22 වෙනි දින දක්වා කාලය තුළ 4 වැනි චන්ද්‍ර මාසයේදී සමරණු ලබන සාගා දාවා දිනයයි. මෙම චන්ද්‍ර මාසයේ 15 පුර පසලොස්වක් දිනට යෙදෙන සාගා දාවා ඩන්චන් නමින් හැඳින්වෙන මෙම දිනය ශ්‍රේෂ්ඨ ආගමික වකවානුවක් ලෙස ඔවුහු විශ්වාස කරති.

ටිබෙට් බෞද්ධයින් අතර මෙම දිනය වර්ශයේ පැවැත්වෙන වැදගත්ම ආගමික දිනයක් වශයෙන් සැලකේ. අති ශ්‍රේෂ්ඨ වූ අප සාක්‍යමුණි බුදුරජාණන් වහන්සේගේ උපත – බුද්ධත්වය සහ පිරිනිවන් පෑම යන ත්‍රිවිධ අවස්ථාවන් සාගා දාවා දිනය තුල සමරණු ලැබේ.

චන්ද්‍ර මාස දින දර්ශනයට ආවේනිකව සුළු වෙනසක් පමණක් ඇති මෙම සාගා දාවා දිනය ට සැමරීමට පෙර සිටම අනෙකුත් බෞද්ධ සම්ප්‍රදායයන් අතර මෙම දිනය බුද්ධ පූර්ණිමා යනුවෙන් ද වෛශාඛ්‍ය දිනය නමින් ද හඳුන්වයි. සංසන්දනාත්මක වශයෙන් අප වෙනස් බෞද්ධ සම්ප්‍රදායක් අනුගමනය කලද අපගේ ද පරම පූජනීය නායකයා වශයෙන් ශාඛ්‍යමුනී බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන සැදැහැවත් බෞද්ධ ජනතාවකි.

සාගා දාවා යනු පුණ්‍ය මාසයකි. බම්යුර් දාවා යනුවෙන්ද හැඳින්වෙන මෙය පින දස දහස් ගුණයකින් වැඩිකරන කාලයක් බව එහි අදහසයි. එම නිසා එම දිනය ලෝක ටිබෙට් බෞද්ධ ජනතාව අතර ධර්ම මාර්ගය තුලින් කරුණාව – දයාව – කෘතවේදී බව වඩා දැහැමි ක්‍රියා සිදුකර පාප ක්‍රියාවලින් වැලකෙන උතුම් දිනයක් වන්නේය.

 

Tibetan Buddhists Celebrate Saga Dawa Today

The most important month in the Tibetan lunar calendar is Saga Dawa, the 4th lunar month which runs from May 23rd up until June 22nd, 2020. The 15th day of this lunar month, the full moon day, is called Saga Dawa Düchen (Düchen means “great occasion”). In 2020, Saga Dawa Düchen falls on Friday, June 5th. This day is the single most important holy day of the year for Tibetan Buddhists.

 

Saga Dawa Düchen commemorates the birth, enlightenment, and parinirvana of our perfect and most supreme teacher, Buddha Shakyamuni. In other Buddhist traditions this occasion is known as Buddha Purnima, or Buddha Day and is celebrated slightly earlier than Saga Dawa as it is based off of a different lunar calendar. We may be from different tradition’s, however we all follow and praise the same foremost teacher, Buddha Shakyamuni.

 

Saga Dawa is known as the month of merits, it’s also called bumgyur dawa, which means “merits multiplied by a hundred thousand times.” Tibetan Buddhists worldwide make extra efforts in practicing Dharma, generosity, and compassion in order to accumulate greater virtuous merits and purify the negative karmas.

 

Source: Universal Compassion

 

You might also like
en English
X
X